හේමාස් සර්ජිකල් ඇන්ඩ් ඩයග්නොස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් (මෙතැන් සිට “හේමාස්” ලෙස හඳුන්වනු ලබන) විසින් සපයනු ලබන නිෂ්පාදන, සාමාන්‍ය සහ නිසි භාවිත යටතේ ද්‍රව්‍යමය සහ ක්‍රියාකාරීත්වය ආශ්රිත දෝෂවලින් තොර වන බවට මෙහි විස්තර කර ඇති නියම සහ කොන්දේසිවලට යටත් ව මෙයින් සහතික කරයි.
වලංගු සාක්ෂියක් මගින් සනාථ වන මිලදී ගැනීමේ දිනය සිට වගකීම් කාලය ආරම්භ වන අතර, නිෂ්පාදන ඇසුරුම්වල හෝ ඒ සමඟ ඇති ලේඛනවල දක්වා ඇති කාල සීමාව සඳහා වගකීම් කාලය බලපැවැත්වේ. මෙම කාලය අවසන් වීමෙන් පසු ඉල්ලුම් කරන වගකීම් හිමිකම් වලංගු නොවන බව සැලකේ.
මෙම වගකීම් සහතිකය වලංගු වන්නේ බලයලත් හේමාස් සර්ජිකල්ස් බෙදාහරින්නන් හෝ සිල්ලර අලෙවි සැල් මඟින් මිලදී ගත් නිෂ්පාදන සඳහා පමණි. පූර්ව කොන්දේසියක් ලෙස, ඕනෑම වගකීම් හිමිකම් ඉල්ලීමක් සම්බන්ධයෙන් මිලදී ගැනීම පිළිබඳ සාක්ෂි ඉල්ලා සිටීමේ අයිතිය හේමාස් සර්ජිකල්ස් ආයතනය සතුය.
මෙම වගකීම් ආවරණය මඟින් පහත හේතු මූලික කරගෙන සිදුවන හානි හෝ දෝෂ ආවරණය නොකරයි.
මෙම වගකීම් සහතිකය ලබා ගැනීම සඳහා, ගැනුම්කරු සිය නිෂ්පාදනය තමන් මිලදී ගත් බවට වන තොරතුරු හේමාස් වගකීම් ඉල්ලුම් කවුළුව හරහා ලියාපදිංචි කළ යුතු අතර, වගකීම් කාලය තුළ හිමිකම් ඉල්ලීම ආරම්භ කළ යුතුය. නිෂ්පාදනය සහ මිලදී ගැනීම සහතික කරන සාක්ෂි ඇතුළු ලේඛන විශ්ලේෂණය සඳහා ඉදිරිපත් කළ යුතුය.
ඕනෑම වගකීම් ඉල්ලුමක් පිළිගැනීමට පෙර, එම වගකීම් ඉල්ලුම පරීක්ෂා කර එය නිවැරදි බව තහවුරු කර ගැනීමේ අයිතිය හේමාස් සමාගම සතු වේ. මෙම වගකීම් සහතිකයේ නියම යටතේ දෝෂ සහිත බවට සැලකෙන ඕනෑම නිෂ්පාදනයක් හේමාස් සර්ජිකල්ස්හි අභිමතය පරිදි අලුත්වැඩියා කිරීමට, හුවමාරු කිරීමට හෝ මුදල් ආපසු ලබා දීමට සුදුසු යැයි සැලකේ.
මෙම වගකීම් සහතිකය යටතේ හේමාස්හි වගකීම් සහ පාරිභෝගිකයාගේ සුවිශේෂී පිළියම්, දෝෂ සහිත නිෂ්පාදනය අලුත්වැඩියා කිරීම හෝ හුවමාරු කිරීම හෝ හේමාස් සමාගමට සුදුසු යැයි හැඟෙන්නේ නම් ගැනුම් මිල ආපසු ගෙවීම දක්වා සීමා විය හැක. වෙනත් කිසිදු නීතිනුකූල හෝ සාධාරණ පිළියමක් නොමැත.
නීතිය අනුව උපරිම ප්‍රමාණයට, වෙළඳ හැකියාව සහ විශේෂ අරමුණක් සඳහා යෝග්‍ය වීම ඇතුළු ව (නමුත් ඒවාට සීමා නොවී) ප්‍රකාශිත හෝ පිළිඹිබු වන අනෙකුත් සියලුම වගකීම් ඉල්ලුම් හේමාස් සමාගම ප්‍රතික්ෂේප කරයි. නිෂ්පාදනය භාවිත කිරීමෙන් හෝ භාවිත කිරීමට නොහැකි වීම හේතුවෙන් අහම්බෙන් හෝ එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වන හෝ සුවිශේෂී හෝ දඩුවම් හානි සඳහා වගකීම් නොදරයි.
මෙම වගකීම් මුල් ගැනුම්කරුට ප්‍රකාශිත ව ලබා දී ඇති අතර එය වෙනත් අයෙකුට පවරා දිය නොහැක.
මෙම වගකීම් නියම සහ කොන්දේසි, නිෂ්පාදනය විකිණීම සිදු වන අධිකරණ බල ප්‍රදේශයේ නීති මගින් පාලනය වන අතර එම නීතිවලට අනුව එම වගකීම් සහ නියමවල අර්ථ නිරූපණය සිදු කරයි. මෙහිදී පැන නගින ඕනෑම ආරවුලක් එම අධිකරණ බල ප්‍රදේශයේ නිසි අධිකරණ බලයට යටත් වේ.
පූර්ව දැනුම්දීමකින් තොරව මෙම වගකීම් නියම සහ කොන්දේසි සංශෝධනයට සහ අලුත් කිරීමට හේමාස් සමාගමට අයිතිය ඇත. නවතම නියම සහ කොන්දේසි හේමාස් සර්ජිකල්ස් වගකීම් වෙබ් අඩවියෙන් ලබා ගත හැක.
ஹேமாஸ் சர்ஜிக்கல்ஸ் & டயக்னோஸ்டிக்ஸ் (பிரைவேட்) லிமிடெட் (இங்கு “ஹேமாஸ்” என குறிப்பிடப்படுகிறது) வழங்கும் தயாரிப்புகள், இங்கு குறிப்பிடப்பட்ட விதிமுறைகள் மற்றும் நிபந்தனைகளுக்கு உட்பட்டு, வழக்கமான மற்றும் உரிய பயன்பாட்டின் கீழ் பொருள் மற்றும் செயல்பாட்டு குறைபாடுகள் இல்லாமல் இருக்கும் என இதன் மூலம் உத்தரவாதம் அளிக்கிறது.
வாங்கிய தேதியிலிருந்து (வாங்கியதற்கான செல்லுபடியான ஆதாரம் மூலம் உறுதிப்படுத்தப்பட்ட தேதி) உத்தரவாத காலம் தொடங்கும். தயாரிப்பு பொதியில் அல்லது அதனுடன் இணைக்கப்பட்ட ஆவணங்களில் குறிப்பிடப்பட்டுள்ள கால அளவிற்கு உத்தரவாதம் செல்லுபடியாகும்.
இந்த காலம் முடிந்த பின் தொடங்கப்படும் எந்த உத்தரவாதக் கோரிக்கைகளும் செல்லுபடியாகாததாக கருதப்படும்.
இந்த உத்தரவாதம், அங்கீகரிக்கப்பட்ட ஹேமாஸ் சர்ஜிக்கல்ஸ் விநியோகஸ்தர்கள் அல்லது சில்லறை விற்பனை நிலையங்கள் மூலம் வாங்கப்பட்ட தயாரிப்புகளுக்கு மட்டுமே செல்லுபடியாகும்.
எந்த உத்தரவாதக் கோரிக்கையின்போதும் வாங்கியதற்கான ஆதாரத்தை கோருவதற்கான உரிமை ஹேமாஸிடம் உள்ளது.
இந்த உத்தரவாதம் கீழ்க்கண்ட காரணங்களால் ஏற்படும் சேதங்கள் அல்லது குறைபாடுகளை உள்ளடக்காது:
இந்த உத்தரவாதத்தைப் பயன்படுத்த, வாங்குபவர் ஹேமாஸ் உத்தரவாத தளத்தின் மூலம் தயாரிப்பை பதிவு செய்து, உத்தரவாத காலத்திற்குள் கோரிக்கையைத் தொடங்க வேண்டும்.
வாங்கியதற்கான ஆதாரம் உட்பட தயாரிப்பு மற்றும் தொடர்புடைய துணை ஆவணங்களை மதிப்பீட்டிற்காக சமர்ப்பிக்க வேண்டும்.
எந்த உத்தரவாதக் கோரிக்கையையும் ஏற்கும் முன், கோரப்பட்ட குறைபாடுகளை ஆய்வு செய்து உறுதி செய்வதற்கான பிரத்யேக உரிமை ஹேமாஸுக்கு உண்டு.
இந்த விதிமுறைகளின் கீழ் குறைபாடுள்ளதாக கருதப்படும் தயாரிப்பு, ஹேமாஸின் விருப்பப்படி பழுது பார்க்கப்படலாம், மாற்றப்படலாம் அல்லது (ஹேமாஸ் பொருத்தமானது என கருதினால்) பணத்தைத் திருப்பி வழங்கலாம்.
இந்த உத்தரவாதத்தின் கீழ் ஹேமாஸின் பொறுப்பு மற்றும் வாடிக்கையாளர் பெறக்கூடிய பிரத்யேக தீர்வுகள்: குறைபாடுள்ள தயாரிப்பை பழுது பார்க்குதல் அல்லது மாற்றுதல்; அல்லது ஹேமாஸ் பொருத்தமானது என கருதினால் வாங்கிய விலையைத் திருப்பி வழங்குதல் — இதற்குள் மட்டுமே கட்டுப்படுத்தப்படும்.
சட்டபூர்வமான அல்லது சமமான பிற எந்த தீர்வுகளும் வழங்கப்படாது.
சட்டம் அனுமதிக்கும் அதிகபட்ச அளவிற்கு, விற்பனைக்குத் தகுதி மற்றும் குறிப்பிட்ட நோக்கத்திற்கான தகுதி உட்பட (ஆனால் அதற்கு மட்டும் கட்டுப்படாமல்) வெளிப்படையான அல்லது மறைமுகமான மற்ற எல்லா உத்தரவாதங்களையும் ஹேமாஸ் மறுக்கிறது.
தயாரிப்பைப் பயன்படுத்துவதால் அல்லது பயன்படுத்த இயலாமையால் ஏற்படும் எந்த தற்செயலான, விளைவுசார், சிறப்பு அல்லது தண்டனைக்குரிய சேதங்களுக்கும் ஹேமாஸ் பொறுப்பேற்காது.
இந்த உத்தரவாதம் முதன்மை வாங்குபவருக்கே வழங்கப்படுகிறது; இது பிறருக்கு மாற்ற முடியாது.
தயாரிப்பு விற்கப்படும் இடத்தின் சட்டங்களின்படி இந்த விதிமுறைகள் நிர்வகிக்கப்படுகின்றன மற்றும் விளக்கப்படுகின்றன. இதன் கீழ் எழும் எந்தத் தகராறும் தொடர்புடைய நீதிமன்றங்களின் அதிகாரத்திற்கு உட்பட்டதாகும்.
முன் அறிவிப்பின்றி இந்த விதிமுறைகள் மற்றும் நிபந்தனைகளை திருத்த அல்லது மாற்ற ஹேமாஸுக்கு உரிமை உண்டு. சமீபத்திய விதிமுறைகள் ஹேமாஸ் சர்ஜிக்கல்ஸ் உத்தரவாத இணையதளத்தில் கிடைக்கும்.
This privacy policy provides how Hemas Surgicals and Diagnostics (PVT)Ltd (HSDL) uses and protects any information that you give or share when you use this website. HSDL is committed to ensuring that your privacy is protected. Should we ask you to provide certain information by which you can be identified when using this website, then you can be assured that it will only be used in accordance with this privacy statement. HSDL may change this policy from time to time by updating this page. You should check this page from time to time to ensure that you are happy with any changes.
We may collect the following information:
Why required and what we do with the information we gather.
Security
We will not share nor sell your information with any third party. We are committed to ensuring that your information is secure. To prevent unauthorized access or disclosure, we have put in place suitable physical, electronic, and managerial procedures to safeguard and secure the information we collect online.
Hemas Surgicals and Diagnostics (PVT) Ltd (“Hemas Pharma,” “අපි,” හෝ “අපගේ”) ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට සහ ඒ සඳහා ගරු කිරීමට කැපවී සිටී. ඔබ warranty.hemaspharma.com වෙබ් අඩවිය (“වෙබ් අඩවිය”) භාවිතා කරන විට, අපි ඔබගේ පුද්ගලික දත්ත රැස් කරන, භාවිතා කරන, හෙළි කරන සහ ආරක්ෂා කරන ආකාරය මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය මගින් පැහැදිලි කරයි.
අපි 2022 අංක 9 දරන පුද්ගලික දත්ත ආරක්ෂණ පනතට (‘PDPA’) අනුකූලව කටයුතු කරන්හනමු. PDPA යටහත් අපි "පාලකයන්" (controller) හලස සැලහක්. ඔහේ පුද්ගලික දත්තවල හපෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට ස අපහේ නීතිමය බැඳීම්වලට අනුකූලවීමට අපි කැපවී සිටිමු.
ඔබගේ පුද්ගලික දත්ත සැකසීමේදී, අරමුණ මත පදනම්ව අපි පහත නීත්‍යානුකූල පදනම් එකක් හෝ කිහිපයක් මත විශ්වාසය තැබිය හැකිය:
අපි පහත ආකාරයේ තොරතුරු රැස් කළ හැකිය:
අපි ස්වයංක්‍රීයව තොරතුරු රැස් කිරීම/උත්පාදනය කිරීම සිදු කළ හැකි අතර, බෙදාහැරීමේ වුල්කරුවන් ඇතුළු තෙවන පාර්ශවයන්ගෙන් ද තොරතුරු ලබා ගත හැකිය.
අපි ඔබගේ තොරතුරු පහත සඳහන් අරමුණු සඳහා භාවිතා කරමු:
අපි ඔබගේ පුද්ගලික තොරතුරු තෙවන පාර්ශවයන්ට විකිණීම, වෙළඳාම් කිරීම හෝ වෙනත් ආකාරයකින් හුවමාරු කිරීම සිදු නොකරමු. එහෙත් පහත පාර්ශවයන් සමඟ අවශ්‍ය වූ විට තොරතුරු හුවමාරු කළ හැකිය:
අපි වෙබ් අඩවියේ ස්වයංක්‍රීය තීරණ ගැනීමේ පද්ධති (Automated Decision Making Systems) භාවිතා කළ හැකිය. මෙය මිනිස් මැදිහත්වීමකින් තොරව ස්වයංක්‍රීය ක්‍රම මගින් පුද්ගලික දත්ත භාවිතා කර තීරණ ගැනීම හෝ පැතිකඩ (profiling) සකස් කිරීමයි.
සාමාන්‍යයෙන් මේවා දත්ත විශ්ලේෂණය කර මිනිසුන් විසින් ගන්නා තීරණවලට සහාය වීමට භාවිතා වන අතර, ඔබගේ මනාපයන් ඇගයීමට සහ පුද්ගලීකරණය කළ සේවා/නිෂ්පාදන/අන්තර්ගත නිර්දේශ කිරීමටද භාවිතා කළ හැකිය.
අනවසර ප්‍රවේශය, හෙළිදරව් කිරීම හෝ විනාශ කිරීමෙන් ඔබගේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට අපි සුදුසු තාක්ෂණික සහ ආයතනික ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක කරමු. දත්තවලට ප්‍රවේශය සීමා කර ඇත්තේ තම රාජකාරි ඉටු කිරීමට අවශ්‍ය බලයලත් සේවකයන්ට පමණි.
ආරක්ෂිත පද්ධති/ජාල භාවිතය, need-to-know ප්‍රවේශය, නිරන්තර පුහුණුව, anonymisation, encryption සහ දත්ත කඩවීම් සඳහා අභ්‍යන්තර ප්‍රතිචාර ක්‍රියා පටිපාටි වැනි පියවරයන් මෙයට ඇතුළත් වේ.
ඔබ සපයන සංවේදී/ණය තොරතුරු SSL තාක්ෂණය මඟින් සංහක්තනය කර ඇති අතර, ගනුදෙනු payment gateway සැපයුම්කරු හරහා සැකසෙන බැවින් ඒවා අපගේ servers තුළ ගබඩා කිරීම හෝ සැකසීම සිදු නොවේ.
මෙම ප්‍රතිපත්තියේ දක්වා ඇති අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය තාක් කල් හෝ නීතියෙන් අවශ්‍ය පරිදි පමණක් අපි ඔබගේ පුද්ගලික දත්ත රඳවා තබා ගනිමු.
අදාළ දත්ත ආරක්ෂණ නීතිවලට අනුකූලව, ඔබට ඔබගේ පුද්ගලික දත්ත වෙත ප්‍රවේශ වීමට, නිවැරදි කිරීමට, මකා දැමීමට, සැකසීමට විරුද්ධ වීමට හෝ සීමා කිරීමට අයිතියක් ඇත. අදාළ අවස්ථාවලදී ඔබට කැමැත්ත ඉල්ලා අස්කර ගත හැකිය.
PDPA යටතේ (ව්‍යතිරේකවලට යටත්ව) අයිතිවාසිකම්:
අපි ඔබගේ දත්ත භාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද ඔබට අයිතියක් ඇත.
ඔබගේ අත්දැකීම වැඩිදියුණු කිරීමට අපගේ වෙබ් අඩවිය කුකීස් සහ සමාන තාක්ෂණයන් භාවිතා කළ හැකිය. ඔබට browser settings හරහා කුකී මනාපයන් කළමනාකරණය කළ හැකිය. වැඩි විස්තර සඳහා කරුණාකර Cookie Notice බලන්න.
අපට මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය ඕනෑම වේලාවක යාවත්කාලීන කිරීමට අයිතිය ඇත. ඕනෑම වෙනස්කමක් යාවත්කාලීන කළ දිනය සමඟ මෙම පිටුවෙහි පළ කරනු ලැබේ.
මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය හෝ අපගේ දත්ත භාවිතයන් පිළිබඳව ප්‍රශ්නයක්/ගැටලුවක් ඇත්නම්, කරුණාකර අමතන්න:
Hemas Surgicals and Diagnostics (PVT) Ltd
දුරකථන: 0114766666
මෙම දත්ත ආරක්ෂණ දැන්වීම යටතේ ඔබගේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට,
කරුණාකර පහත විස්තර සපයමින් {email} වෙත අප අමතන්න:
| අවශ්‍ය තොරතුරු | ඉල්ලීම් වර්ගය (එකක් තෝරන්න) |
|---|---|
| නම, විද්‍යුත් තැපැල්, ජංගම දුරකථන අංකය |
|
Hemas Surgicals and Diagnostics (PVT) Ltd (“Hemas Pharma,” “நாங்கள்,” “எம்மை,” அல்லது “எமது”) உங்கள் தனியுரிமையைப் பாதுகாப்பதற்கும் மதிப்பதற்கும் உறுதிபூண்டுள்ளது. warranty.hemaspharma.com இணையதளத்தை (“தளம்”) நீங்கள் பயன்படுத்தும்போது, உங்கள் தனிப்பட்ட தரவுகளை நாங்கள் எவ்வாறு சேகரிக்கிறோம், பயன்படுத்துகிறோம், வெளிப்படுத்துகிறோம் மற்றும் பாதுகாக்கிறோம் என்பதை இந்த தனியுரிமைக் கொள்கை விளக்குகிறது.
நாங்கள் 2022 ஆம் ஆண்டின் 9 ஆம் இலக்க தனிப்பட்ட தரவுப் பாதுகாப்புச் சட்டத்திற்கு (PDPA) இணங்குகிறோம். PDPA இன் கீழ் நாங்கள் ஒரு “கட்டுப்படுத்துபவர்” (Controller) ஆகக் கருதப்படுகிறோம்.
உங்கள் தனிப்பட்ட தரவைச் செயலாக்கும்போது நாங்கள் PDPA-க்கு இணங்குகிறோம். குறிப்பிட்ட நோக்கத்தைப் பொறுத்து, பின்வரும் சட்டபூர்வ அடிப்படைகளில் ஒன்றையோ அதற்கு மேற்பட்டவற்றையோ நாங்கள் நம்பியிருக்கலாம்:
நாங்கள் பின்வரும் வகையான தகவல்களைச் சேகரிக்கலாம்:
நாங்கள் தகவல்களைத் தானாகச் சேகரிக்கவும் அல்லது உருவாக்கவும் கூடும், அல்லது விநியோகப் பங்காளிகள் உள்ளிட்ட மூன்றாம் தரப்பினரிடமிருந்தும் பெறலாம்.
நாங்கள் உங்கள் தகவல்களைப் பின்வரும் நோக்கங்களுக்காக பயன்படுத்துகிறோம்:
நாங்கள் உங்கள் தனிப்பட்ட தகவல்களை மூன்றாம் தரப்பினருக்கு விற்கவோ, வர்த்தகம் செய்யவோ அல்லது பரிமாற்றம் செய்யவோ மாட்டோம். ஆனால் பின்வரும் தரப்பினருடன் உங்கள் தகவல்களைப் பகிரலாம்:
இந்த இணையதளத்தில், தானியங்கித் தீர்மான முறைகளை (Automated decision-making systems) நாங்கள் பின்பற்றலாம். இது மனிதத் தலையீடு இன்றிப் முழுமையாகத் தானியங்கி வழிகளால் உங்கள் தனிப்பட்ட தரவின் மூலம் தீர்மானங்களை எடுப்பது அல்லது சுயவிவரக் குறிப்பு (profiling) உருவாக்குவதாகும்.
பொதுவாக, இம்முறைகள் உங்கள் தரவைப் பகுப்பாய்வு செய்வதன் மூலம் மனித தீர்மான எடுப்பு செயல்முறைகளுக்கு ஆதரவளிக்கப் பயன்படுத்தப்படுகின்றன. உங்கள் விருப்பங்களை மதிப்பீடு செய்யவும், தனிப்பயனாக்கப்பட்ட சேவைகள்/தயாரிப்புகள்/உள்ளடக்கத்தைப் பரிந்துரைக்கவும் நாங்கள் இதைப் பயன்படுத்தலாம்.
அங்கீகரிக்கப்படாத அணுகல், வெளிப்படுத்தல் அல்லது அழிப்பிலிருந்து உங்கள் தனிப்பட்ட தகவல்களைப் பாதுகாக்க, பொருத்தமான தொழில்நுட்ப மற்றும் நிறுவனப் பாதுகாப்பு நடவடிக்கைகளை நாங்கள் செயல்படுத்துகிறோம். தரவிற்கான அணுகல், கடமைகளைச் செய்ய தேவையான அங்கீகரிக்கப்பட்ட பணியாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகிறது.
பாதுகாப்பான தகவல் அமைப்புகள்/நெட்வொர்க்குகள், need-to-know அடிப்படையிலான அணுகல் கட்டுப்பாடு, முறையான பயிற்சி, அநாமதேயமாக்கல் (anonymisation), குறியாக்கம் (encryption) மற்றும் தரவு மீறல்களுக்கு பதிலளிக்கும் உள் நடைமுறைகள் போன்றவை இதில் அடங்கும்.
நீங்கள் வழங்கும் உணர்திறன் மிக்க/கடன் தகவல்கள் Secure Socket Layer (SSL) தொழில்நுட்பம் மூலம் குறியாக்கம் செய்யப்படுகின்றன. பரிவர்த்தனைகள் payment gateway வழங்குநர் மூலம் செயலாக்கப்படுகின்றன; எமது servers-ல் சேமிக்கப்படுவதில்லை.
இந்தக் கொள்கையில் குறிப்பிடப்பட்டுள்ள நோக்கங்களை நிறைவேற்றத் தேவையான வரையிலும் அல்லது சட்டப்படி தேவைப்படும் வரையிலும் மட்டுமே உங்கள் தனிப்பட்ட தரவை நாங்கள் தக்க வைத்துக் கொள்கிறோம்.
பொருந்தக்கூடிய தரவுப் பாதுகாப்புச் சட்டங்களுக்கு இணங்க, உங்கள் தனிப்பட்ட தரவை அணுக, திருத்த அல்லது அழிக்க, அத்துடன் செயலாக்கத்தை எதிர்க்க அல்லது கட்டுப்படுத்த உங்களுக்கு உரிமை உண்டு. பொருந்தும் இடங்களில், நீங்கள் சம்மதத்தைத் திரும்பப் பெறலாம்.
PDPA இன் கீழ் உள்ள விதிவிலக்குகளுக்கு உட்பட்டு, உங்கள் உரிமைகள்:
உங்கள் தனிப்பட்ட தரவை நாங்கள் பயன்படுத்துவது குறித்து, இலங்கை தரவுப் பாதுகாப்பு அதிகாரசபையிடம் (PDPA மூலம் நிறுவப்பட்டது) முறையீடு செய்ய உங்களுக்கு உரிமை உண்டு.
உங்கள் அனுபவத்தை மேம்படுத்த எமது தளம் குக்கீகள் மற்றும் ஒத்த தொழில்நுட்பங்களைப் பயன்படுத்தலாம். உங்கள் உலாவி அமைப்புகள் (browser settings) மூலம் குக்கீ விருப்பங்களை நீங்கள் நிர்வகிக்கலாம். மேலும் தகவலுக்கு எமது குக்கீ அறிவிப்பைப் பார்க்கவும்.
இந்தத் தனியுரிமைக் கொள்கையை எப்போது வேண்டுமானாலும் இற்றைப்படுத்த (update) எமக்கு உரிமை உண்டு. மாற்றங்கள் ஏதேனும் இருப்பின், புதுப்பிக்கப்பட்ட திகதியுடன் இந்தப் பக்கத்தில் வெளியிடப்படும்.
இந்தத் தனியுரிமைக் கொள்கை அல்லது எமது தரவு நடைமுறைகள் குறித்து உங்களுக்கு ஏதேனும் கேள்விகள்/கவலைகள் இருந்தால், தயவுசெய்து தொடர்புகொள்ளவும்:
Hemas Surgicals and Diagnostics (PVT) Ltd
தொலைபேசி: 0114766666
இந்த தரவுப் பாதுகாப்பு அறிவிப்பின் கீழ் உங்கள் உரிமைகளைப் பயன்படுத்த,
கீழ்க்கண்ட விவரங்களை வழங்கி {email} என்ற மின்னஞ்சல் முகவரியூடாக எங்களைத் தொடர்புகொள்ளவும்:
| தேவையான தகவல்கள் | கோரிக்கையின் வகை (ஒன்றைத் தேரிவு செய்க) |
|---|---|
| பெயர், மின்னஞ்சல், கைபேசி இலக்கம் |
|